දරුවන් අතර පැතිර යන වයිරස් උණ
මේ දිනවල දරුවන් අතර තදබල වයිරස් උණ රෝගයක් පැතිර යන බැවින් දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.
දරුවන් වයිරස් උණ තත්ත්වයෙන් පසුවන්නේ නම් පාසල් හා උපකාරක පන්තිවලට යැවීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වනවා.
The post දරුවන් අතර පැතිර යන වයිරස් උණ appeared first on ITN News.