රොෂාන් රණසිංහ අමාත්ය ධුරවලින් ඉවත් කෙරේ
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.
ඒ බව සඳහන් කළ ලිපිය ඒ මහතාට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
The post රොෂාන් රණසිංහ අමාත්ය ධුරවලින් ඉවත් කෙරේ appeared first on ITN News.