මන්ත්රී රොෂාන්ගෙන් පාර්ලිමේන්තුවට වරප්රසාද ප්රශ්නයක්
තමන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කරුණු පැහැදිලි කළා.
මේ අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
The post මන්ත්රී රොෂාන්ගෙන් පාර්ලිමේන්තුවට වරප්රසාද ප්රශ්නයක් appeared first on ITN News.