තද වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක්
දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් සහ කළුතර දිස්ත්‍රික්කය සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් ඒ අනුව බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වන බවද සඳහන්
The post තද වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.