මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
තියුණු ආයුධ ළඟ තබා ගනිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
ඒ ගාල්ල මැකුමිගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.
ඔහු ළඟ තිබී මත්පෙති 343ක් හා තියුණු ආයුධ මෙන්ම කඩු 2ක් සොයා ගැණුනා.
The post මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.