මහින්දත් ජොන්ස්ටනුුත් ගමන්ගත් රථය මතට අධිවේගයේ ප්රවේශපත්ර කවුළුවේ බැරියරය වැටෙයි
ධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල යක්ගහපිටිය පිටවීමේ පර්යන්තයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ගමන්ගත් වාහනය මතට ප්‍රවේශපත්‍ර කවුළුවේ බැරියරය පහත් කරවීමෙන් ඊට හානි සිදුවී තිබෙනවා.
පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ පෙරවරුවේ, ඔවුන් දෙදෙනා අනුරාධපුර බලා යමින් සිටියදීයි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.
The post මහින්දත් ජොන්ස්ටනුුත් ගමන්ගත් රථය මතට අධිවේගයේ ප්රවේශපත්ර කවුළුවේ බැරියරය වැටෙයි appeared first on ITN News.