භාවිතයට තියා රසායනාගාර පරීක්ෂණයකට වත් නුසුදුසු හියුමන් ඉමියුනොග්ලොබියුලින්
ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්රා මිල දී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති කෘත්යය අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.