විදුලි සැර වැදී දෙදෙනෙකු ජීවිතක්ෂයට
විදුලි සැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එළවළු කොටුවක් සතුන් ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මිය ගොස් ඇත්තේ, අවුරුදු 02යි මාස 08ක් වයසැති කුඩා දැරියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙක්
The post විදුලි සැර වැදී දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.