දිරිය පුතණුවනි දිරිය දියණියනි ඔබටයි මේ අවස්ථාව
ශ්‍රී ලංකා නාවික හමුදාවට ආධුනික නාවිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී මව්බස ඇතුළු විෂයන් 6 ක් සමත් වී තිබිය යුතුය.
වැඩි විස්තර සඳහා www.navy.lk/join-us ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය පූනෑව 026-7763100,
ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණිය පුත්තලම O26-7763600,
අතරමැදි කදවුර මොණරාගල 063-7508219,
ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ බූස්ස 0117199500,
ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් වැලිසර 0ll-7196600,
ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්පා තලාතු ඔය 011-7196300
ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස තිකුණාමලය 026-77 66100″
The post දිරිය පුතණුවනි දිරිය දියණියනි ඔබටයි මේ අවස්ථාව appeared first on ITN News.