තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලයි
තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලා දෙකකට මුද්‍රා තබා තිබෙනවා.
මාතලේ මහ නගර සභාව මගින් වැටලීම සිදුකෙරුණු අතර මාවා , බාබූල්,තූල් ඇතුලු මෙම නිෂ්පාදන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සුදානම් කර තිබු බවයි හෙළිවුණේ.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලයි appeared first on ITN News.