මත් කරල් 2500ක් සමග තරුණයෙක් කොටු වෙයි
මහා පරිමාණ මත්කරල් බෙදා හරින ලද තරුණයෙකු මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීමක් සිදුකර ඇත්තේ බිරන්දරච්චේන ප්‍රදේශයේ දී යි
එහි දී මත්කරල් 2,500 ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්
The post මත් කරල් 2500ක් සමග තරුණයෙක් කොටු වෙයි appeared first on ITN News.