ජෙරම් ප්රනාන්දු CIDයෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා.
ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
The post ජෙරම් ප්රනාන්දු CIDයෙන් පිටව යයි appeared first on ITN News.