අතිපූජ්ය මැටරඹ හේමරතන හිමියෝ අපවත් වෙති
සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් අපවත් වි තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේ 83 වැනි වියේ පසු වූ බව සඳහන්ය.
ශාසනික සේවාව වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් කළ හිමි නමක් ලෙස පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් සැලකෙනවා.
The post අතිපූජ්ය මැටරඹ හේමරතන හිමියෝ අපවත් වෙති appeared first on ITN News.