ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට රිමාණ්ඩ් බන්ධනාගාර ගතව සිටින සමීර නිශාන්ත නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
කොකේන් මත්ද්‍රව්‍ය සහ උණ්ඩියල් ක්‍රමවේදයට අනුව හුවමාරු කල ඇමෙරිකා ඩොලර් 9,400ක්ද ඔහු ළඟ තිබී සොයා ගැණුනා.
ඔහු සතුව තිබු මෝටර් රථයක් සහ ජංගම දුරකතන දෙකක් ද විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
The post ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට appeared first on ITN News.