දිස්ත්රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව කළුතර ,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
The post දිස්ත්රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් appeared first on ITN News.