කැරකෙන අවන්හලක අත්දැකීම අපේ රටේදීම විඳගන්න ඔබටත් අවස්ථාවක්
කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ අනුව මෙම අවන්හල සිට්‍රස් හෝටල් සමූහය සමඟ ඒකාබද්ධව දෙසැම්බර් 9 වනදා ජනතාවට විවෘත කිරීමට එම පෞද්ගලික සමාගම තීරණය කර තිබෙනවා.
කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙසයි..
The post කැරකෙන අවන්හලක අත්දැකීම අපේ රටේදීම විඳගන්න ඔබටත් අවස්ථාවක් appeared first on ITN News.