වසරේ අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්රියේ
මෙම වසරේ පියවි ඇසින් දැකිය හැකි අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්‍රීයේ දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
එම උල්කාපාත වර්ෂාව ජෙමිනිඩ්ස් ලෙසයි නම් කර තිබෙන්නේ.
The post වසරේ අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්රියේ appeared first on ITN News.