සහල් මිල අඩුවිය හැකි බව කුඩා සහල් මෝල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි
ආනයනික සහල් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමත් සමඟ සහල් මිල අඩුවිය හැකි බව මරදගහමුල කුඩා සහල් මෝල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.
The post සහල් මිල අඩුවිය හැකි බව කුඩා සහල් මෝල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි appeared first on ITN News.