'වැස්ස අඩු වෙන්නේ දෙසැම්බර් 22න් පසුවයි' - කාලගුණ විද්යා අධ්යක්ෂ ජනරාල්
මේ වන විට උතුරු පළාතේ පවතින වැසි තත්ත්වය දෙසැම්බර් 22 වැනිදායින් පසු ක්රමයෙන් අඩු වනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේ ය.