උසස් පෙළ ලියන දරුවන්ගේ උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දිනය
2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ
The post උසස් පෙළ ලියන දරුවන්ගේ උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දිනය appeared first on ITN News.