උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කාලසටහනක්
උත්සව සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය කාලසටහනක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද(22) සිට දෙසැම්බර් 31 දක්වා කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක වන බව සඳහන්.
The post උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කාලසටහනක් appeared first on ITN News.