සධාතුක කරඬුව සහ දේව ප්රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි
2023– 2024 ශ්රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්රතිමාව සහ දේව ආභරණ ශ්රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කර තිබේ.