හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 39ක් වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.