මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්රී ලංකා ධීවරයින්: ‘කළුවර කාමර වල සිර කරලා, ආහාරත් නැහැ’
මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්රී ලාංකික ධීවරයන් අටදෙනෙකු කළුවර කාමර දෙකක් තුළ සිරගත කර ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් ශ්රී ලංකාවේ ධීවර අමාත්යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත.