ජනවාරි සිට ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, ඉහළ යන හැටි දුරකථන සමාගම් කෙටි පණිවිඩයකින් දන...
ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව අදාළ දුරකථන සමාගම් සඳහන් කර තිබෙනවා.
ඒ මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමඟයි.
ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බවයි දුරකථන සමාගම් කෙටි පණිවිඩ මගින් ජනතාවට දැනුම්දී ඇත්තේ.
The post ජනවාරි සිට ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, ඉහළ යන හැටි දුරකථන සමාගම් කෙටි පණිවිඩයකින් දන්වයි appeared first on ITN News.