වැලිගම වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
වැලිගම ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.<br><br>මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්ය.