උණ වැලඳී මාතර මහ රෝහලේ සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට
උණ රෝගය වැලදීමෙන් මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.
මේ වනවිට තවත් රක් රැඳවියෙකු පමණක් මාතර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
The post උණ වැලඳී මාතර මහ රෝහලේ සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.