හෙට සිට ඉහළ යන බත්, කොත්තු, ප්ලේන් ටී
බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් හෙට සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
ඒ අනුව, ප්ලේන් ටී රුපියල් 5, කිරි තේ රුපියල් 10, කෙටි ආහාර (ෂෝර්ටීස්) රුපියල් 10කින් ඉහළ දමන බවයි, එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ නාසිගුරන් රුපියල් 25කින් ඉහළ දමන බවයි.
The post හෙට සිට ඉහළ යන බත්, කොත්තු, ප්ලේන් ටී appeared first on ITN News.