යුක්තිය මෙහෙයුමෙන් වයඹ පළාතේ වැටලීම් රැසක්
යුක්තිය මෙහෙයුමෙන් වයඹ පළාතේ වැටලීම් රැසක් සිදු කෙරුණා.
නාරම්මල, මානාව හා කිරිමැටියාව යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
අනන්‍යතාව තහවුරු කළ නොහැකි ගෑස් සිලින්ඩර් 17 ක් ද ජංගම දුරකතන 25 ක් ද පොලිස් භාරයට ගත් බවයි නාරම්මල පොලීසිය සදහන් කළේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා අපරාධකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
The post යුක්තිය මෙහෙයුමෙන් වයඹ පළාතේ වැටලීම් රැසක් appeared first on ITN News.