නවසීලන්තයට 2024 නව වසර උදාවෙයි
නවසීලන්තයට 2024 නව වසර උදාවී තිබෙනවා.
ජනතාව ගිනිකෙළි දල්වමින් නව වසර පිළිගැනීමට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීය.
The post නවසීලන්තයට 2024 නව වසර උදාවෙයි appeared first on ITN News.