යාපනය නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක්
යාපනය – පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලාගොස් ඇති බවටයි අච්චුවේලි පොලීසිය සඳහන් කළේ.
ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
කෙසේ වෙතත් නිවසේ දේපල වලට සුලු හානි සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
The post යාපනය නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක් appeared first on ITN News.