ලාෆ්ස් ගෑස් මිල ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,740ක්..
මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900ක්
The post ලාෆ්ස් ගෑස් මිල ඉහළට appeared first on ITN News.