යුක්තිය මෙහෙයුමෙන් තවත් 1038ක් අත්අඩංගුවට
පැය 24 ක කාලය තුළ යුක්තිය මෙහෙයුමේදී සැකකරුවන් 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් 67 දෙනෙකු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 1038ක් අත්අඩංගුවට appeared first on ITN News.