How can Sri Lankan charities find international donors and partners?

2023 වර්ෂයේ තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක්

- itnnews.lk

2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහි දී මෙම කරුණු අනාවරණය වුණා.

ඒ අනුව රුපියල් මිලියන 32.2ක මුදලක් තල් රා අපනයනය කිරීම මගින් ඉපයීමට හැකි ව තිබෙන අතර මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී තිබෙනවා.

මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි  තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙද පළෙන් ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.

මෙම කර්මාන්තය තව දුරටත් පුළුල් කළ හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දිය හැකි තවත් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විදිමත් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නා.

මේ අතර තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන අපනයනයෙන් ද 2023 වර්ෂයේ ඉහළ ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා.

ඒ අතර Palmyra pulp අපනයනයෙන් රුපියල් මිලියන 03ක්, Odial flour අපනයනයෙන් රුපියල් මිලියන 2.9ක්, Pulukodial Flour අපනයනයෙන් රුපියල් ලක්ෂ 08ක්, තල් සූකිරි අලෙවියෙන් රුපියල් මිලියන 2.6ක්, තල් හකුරු අපනයනයෙන් රුපියල් මිලියන 2.6ක් ද වශයෙන් ඉපයීමට සමත්ව තිබෙනවා.

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු වැඩි කිරීම සඳහා මෙවර අයවැය ලේඛනය මගින් රුපියල් 30ක මුදලක් රජය විසින් ලබා දී තිබෙනවා.

 

 

 

The post 2023 වර්ෂයේ තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc