ගිනි තැබූ ගංජා හේන් – ගස් 20ක් පොලිසියට භාර දීලා
දමන වැදියම්ගම ප්‍රදේශයේ වගා කරන ලද ගංජා හේන් 02 ක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී නීති විරෝධී ලෙස අක්කර 02 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා ගස් 35,000 කින් පමණ යුත් ගංජා හේන් 02 ක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20 ක් දමන පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කර්ය බලකාය සඳහන් කළේ.
ඉතිරි ගංජා ගස් සියල්ල එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කර ඇත.
The post ගිනි තැබූ ගංජා හේන් – ගස් 20ක් පොලිසියට භාර දීලා appeared first on ITN News.