ජාත්යන්තර අධිකරණය යනු කුමක් ද? එය ඊශ්රායලයට එරෙහි ජන සංහාර නඩුවක් විභාග කරන්නේ ඇයි?
ගාසා තීරයේ සිදු කරන හමුදා ක්රියාමාර්ග සම්බන්ධයෙන් ඊශ්රායලයට එරෙහිව දකුණු අප්රිකාව විසින් ගොනු කරන ලද ජන සංහාර නඩුවක් ජාත්යන්තර අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. ජනවාරි 11 සහ 12 දෙදින දකුණු අප්රිකාව සහ ඊශ්රායලය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් අධිකරණ ශාලාව වෙත ඇතුළු වන්නේ ලෝකය ම බලා සිටියදී ය.