කොළඹ ප්රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ප්රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, අනුව අත්‍යවශ්‍ය නඩත්තු කඩයුත්තක් හේතුවෙන් අද ප.ව 5 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
මෙලෙස කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
The post කොළඹ ප්රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් appeared first on ITN News.