රුසියාවේ ගබඩා සංකීර්ණයක ගින්නක්
රුසියාවේ ගබඩා සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි දැවැන්ත ගඩා සංකීර්ණයකයි ගින්න හටගත්තේ.
වර්ග කිලෝමීටර් හැත්තෑදහසක ගොඩනැගිල්ලක් ගින්නෙන් විනාශයට පත්වුණා.
ගිනිනිවන භටයින් 300කට ආසන්න පිරිසක් ගින්න නිවා දැමීමට එක්ව සිටියා.
ගබඩාවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව ඉවත් කිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වූයේ නැහැ.
The post රුසියාවේ ගබඩා සංකීර්ණයක ගින්නක් appeared first on ITN News.