හිටපු සෞඛ්ය ලේකම් ඇතුළු 7 දෙනා 24 දක්වා යළි රිමාන්ඩ්
බාල එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්ය ලේකම් චන්ද්‍රගුප්ත ඇතුළු 7 දෙනා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ ජනවාරි මස 24 වනදා දක්වායි.
The post හිටපු සෞඛ්ය ලේකම් ඇතුළු 7 දෙනා 24 දක්වා යළි රිමාන්ඩ් appeared first on ITN News.