පාකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්රහාරයක්
පාකිස්තානය ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුවයි පාකිස්ථානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
කෙසේ වෙතත් පකිස්තානය කියා සිටියේ දෙරටට මායිම්ව පිහිටි බලොකිස්තාන් ප්‍රාන්තයේ ත්‍රස්තයින් සැඟවුණු ස්ථාන වෙත තමන් පහර දුන් බවයි.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාර වලින් කාන්තාවන් තුන්දෙනෙකු හා ළමයින් හතර දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ අතර ඉරානය මීට පෙර එල්ල කළ ප්‍රහාරයෙන් පාකිස්ථානයේ දරුවන් දෙදෙනෙකු මිය ගියා.
The post පාකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්රහාරයක් appeared first on ITN News.