IMF දෙවැනි සමාලෝචනය කරන්නේ කවදා ද?
ශ්රී ලංකාවේ ක්රියාත්මක ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන සම්බන්ධ දෙවැනි සමාලෝචනය සිදු කරන දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකා දූත මණ්ඩල ප්රධානී පීටර් බෘෘවර් මහතා පැවසීය.