මිහින්තලේ විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට
මිහින්තලා රජමහා විහාරයේ, විහාරාධිපති හිමියන්ට පසුගිය කාලයේ දී මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියට අදාළව වයස අවුරුදු 51ක පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිහින්තලය ප්‍රදේශයේ දී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
The post මිහින්තලේ විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට appeared first on ITN News.