ඩකා සම්මාන උළෙලේදි ජගත් මනුවර්ණට සම්මානයක්
22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබෙනවා.
ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු ” චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.
“රහස් කියන කඳු ” චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයක්.
The post ඩකා සම්මාන උළෙලේදි ජගත් මනුවර්ණට සම්මානයක් appeared first on ITN News.