වලිගය කඩා දමන උරග විශේෂ තුනක් ලෝකයට හඳුන්වා දුන් ලාංකික පර්යේෂකයෝ
ශ්රී ලංකාවේ පර්යේෂකයින් පිරිසක් විසින් වලිග කඩා දමන උරග විශේෂ තුනක් ලෝකයට හඳුන්වා දීමට සමත් වී ඇත.ලංකාවට ආවේණික ටිකිරි දියබරියා, ලංකා දියබරියා මෙන්ම තිත් පොළඟා මෙසේ වලිගය කඩා දමන උරග විශේෂයට අලුතින් එකතු වු බව පර්යේෂණයට දායක වු පරිසරවේදීයෙකු සහ උරග විද්යාඥයෙක් වන සමීර සුරංජන් කරුණාරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේය.