අධිවේගී මාර්ග ආශ්රිතව සිදුවන අනතුරුවල වර්ධනයක්
අධික වේගයකින් රිය පැදවීම හේතුවෙන් ප්රතික්රියා කළ හැකි කාලය අඩු වීම නිසා අධිවේගී මාර්ග ආශ්රිතව ඇති වන රිය අනතුරුවල වර්ධනක් පෙන්නුම් කරන බව සෞඛ්ය අමාත්යංශයේ බෝ නොවන ඒකකයේ අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්රධානී විශේෂඥ වෛද්ය සමිත සිරිතුංග මහතා පවසයි.