දින 11ක බිළිඳා ICU දමා දෙමාපියෝ පළා යති
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්රසූත කිරීමෙන් අනතුරුව අතහැර දමා ගොස් සිටියදී මරණයට පත්වූ දින 11ක් වයසැති බිළිඳාගේ දෙමාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩබලන මහෙස්ත්රාත් නීතිඥ ජයප්රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කළේය.