වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
The post වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි appeared first on ITN News.