බලහත්කාරයෙන් තරුණියක් කෙළෙසූ තැපැල් සේවකයෝ හතරක් පොලීසියට කොටුවෙති
මව සමගින් තැපැල් කාර්යාලයට පැමිණි විසි හය හැවිරිදි තරුණියක් තැපැල් සේවකයෙකුගේ නිවසකට ගෙන්වා රංචු ගැසී දූෂණයට ලක් කළැයි කියන තැපැල් සේවකයින් සිව්දෙනෙකු රුවන්වැල්ල පොලිසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.