අනුන්ගේ මුදල් වැයකළ ජැකලින් ෆර්නෑන්ඩස් ට වැටුණු ලෙඩේ
ශ්රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නෑන්ඩස්, සුකේෂ් චන්ද්රශේකර් සතු මුදල් අපරාධ මගින් උපයාගත් මුදල් බව දැන දැනම වැයකර ඇතැයි ඉන්දීය පොලීසිය, එරට අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.