අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.<br><br>ඒ අනුව 92 වර්ගයේ පෙට්රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.